Home උණුසුම් පුවත් ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

ඥානසාර හිමිගේ බළකායට ජනපතිගෙන් තව සති 3ක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නායකත්වයෙන් යුත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායේ වලංගු කාලය තවත් සති 3කින් දීර්ඝ කර තිබේ.

එහි වලංගු කාල සීමාව පසුගිය 27 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here