Home දේශීය පුවත් හෙට සිට ලිට්‍රෝ නැවතත් ගෑස් බෙදයි

හෙට සිට ලිට්‍රෝ නැවතත් ගෑස් බෙදයි

හෙට සිට ලිට්‍රෝ නැවතත් ගෑස් බෙදයි

ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදා හැරීම හෙට සිට ආරම්භකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000ක් නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ද සමාගම පවසයි.

කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 යන වර්ගවල සිලින්ඩර් බෙදා හැරීම ඒ අනුව බෙදා හැරීම හෙට සිට සිදුවනු ඇත.

දින ගණනාවක් තිස්සේ නතර වී තිබුණු ගෑස් බෙදීම මෙසේ හෙට ආරම්භවන්නේ ඕමානයේ සිට මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 3500ක් අඩංගු ගෑස් නෞකාවකින් අද ගෑස් ගොඩබෑම ආරම්භවීමත් සමඟය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here