Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට(25) දිනයේත් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here