fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

    ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට බෙදන්නෙත් නෑ

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට(25) දිනයේත් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 වර්ගයේ සිලින්ඩර් ලබා ගැනීම සඳහා හෙට දිනයේ ද පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.