Home උණුසුම් පුවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනස් වෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනස් වෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනස් වෙයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන හෙට්ටිආරච්චි මහතා පත්කර තිබේ.

ඒ අනුව මෙතෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාට එම ධුරය අහිමි වී ඇත.

ජගත් අල්විස් මහතා ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලධාරීන් වෙත යොමු කරමින් මහජන සැක් අමාත්‍යාංශයේ ඔහුටත් කාර්යාලයේ තිබූ පෞද්ගලික ලිපිගොනු ඇතුළු භාණ්ඩ ඉවත් කරගත්තේය.

පසුව ඔහු සඳහන් කරනු ලැබුවේ තමා ඉවත්නොවූ බව ය. දිගටම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සේවයේ නිරත වන බවද ඔහු සදහන් කළේය.

ඒ අනුව අද දින ඔහු අමාත්‍යාංශයේ සිය කාර්යාලයට පැමිණ සුපුරුදු ලෙස සේවය කරනු ලැබූ බව අමාත්‍යාංශය තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here