තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 කැබිනට්ටුවට - ඉදිරි පියවර ගැන අගමැති කියයි (📹)

    21 කැබිනට්ටුවට – ඉදිරි පියවර ගැන අගමැති කියයි (📹)

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත කැබිනට්‌ මණ්‌ඩලයට අද ඉදිරිපත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පිළිබඳ කමිටුව රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

    පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ නිරීක්ෂණ සඳහා සංශෝධන‍ කෙටුම්පතේ පිටපත් බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

    ඉන් අනතුරුව, සංශෝධනය අවසන් අනුමැතිය සඳහා නැවත කැබිනට් මණ්ඩලයට යැවීමට පියවර ගනු ඇත.

    ඒ පිළිබඳ අගමැතිවරයා කරන ලද කරුණු පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img