fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට ලීට්‍රෝ ගෑස් බෙදාහරින්නේ නෑ

    හෙට ලීට්‍රෝ ගෑස් බෙදාහරින්නේ නෑ

    ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (24) දිනයේදී බෙදාහැරීම සිදුනොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    මේ හේතුවෙන් ගෑස් ලබාගැනීමට හෙට දිනයේදී පෝලිම්වල රැඳී නොසිටන ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ අතර ගෑස් මෙට්‍රික්ටොන් 7,500ක් සඳහා අද (23) මුදල් ගෙවා තිබේ.

    එම ගෑස් තොගයට අදාළ ගෑස් මෙට්‍රික්ටොන් 3,500 ක පළමු ගෑස් තොගය බ්‍රහස්පතින්දා මෙරටට ලඟාවීමට නියමිත බව වාර්තා වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.