Home දේශීය පුවත් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී කොවිඩ් එන්නත් දීම යළිත්

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී කොවිඩ් එන්නත් දීම යළිත්

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී කොවිඩ් එන්නත් දීම යළිත්

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි එන්නත් කරන මධ්‍යස්ථානය නැවතත් එම ස්ථානයේ ක්‍රියාත්මක කර තිබේ.

ඒ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ය.

මෙහිදී සියලුම එන්නත් මාත්‍රාවන් ලබාගත හැකි අතර ඉරිදා දින හැර උදෑසන 0800 සිට සවස 0400 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here