Home උණුසුම් පුවත් හබරාදූවේ විපක්ෂ නායකට පහරදුන් මන්ත්‍රීව සහෝදරයා එක්කම අල්ලයි

හබරාදූවේ විපක්ෂ නායකට පහරදුන් මන්ත්‍රීව සහෝදරයා එක්කම අල්ලයි

හබරාදූවේ විපක්ෂ නායකට පහරදුන් මන්ත්‍රීව සහෝදරයා එක්කම අල්ලයි

හබරාදූව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එජාප) ලයනල් ඉප්පලවත්ත මහතාගේ ජිප් රථයට පහරදී හානි කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයෙක් සහ ඔහුගේ සහෝදරයෙක් අද හබරාදූව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 09 වෙනිදාය.

පොලීසිය සඳහන් කරනු ලැබුවේ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ද එජාපය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවට තේරීපත්වූ මේ වනවිට සජබය නියෝජනය කරන අයෙක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here