Home උණුසුම් පුවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුගෙන් සී.අයි.ඩී.ය අද ප්‍රශ්න කරයි

මන්ත්‍රීවරු 07 දෙනෙකුගෙන් සී.අයි.ඩී.ය අද ප්‍රශ්න කරයි

මන්ත්‍රීවරු 07 දෙනෙකුගෙන් සී.අයි.ඩී.ය අද ප්‍රශ්න කරයි

ගාලුමුවදොර අරගලකරුවන්ට සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් වෙත පහරදීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුගෙන් අද ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් කථානායකවරයාගේ අනුමැතිය ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here