Home දේශීය පුවත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

0
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සියයට 05 කින් ඉහළ ගොස් ඇත.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 66යි සත 58ක් ලෙසිණි. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 63යි සත 15ක් ලෙසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here