තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

    ලබන මාසයේ රනිල් පාර්ලිමේන්තුවට

    ඉදිරි මාසයේදී එක්සත්‌ ජාතික පක්ෂ නායක රනිල්‌ වික්‍රමසිංහ මහතා සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව වාර්තා වේ.

    එක්සත්‌ ජාතික පක්ෂ සභාපති
    වජිර අබේවර්ධන මහතා පවසන්නේ එක්සත්‌ ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුව මත රනිල්‌ වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව
    නියෝජනය කිරීමට සුදානමින්‌ පසුවන
    බවයි.

    ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්‌ එක්සත්‌ ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img