Home උණුසුම් පුවත් මීගහතැන්න පිරිවෙනේ චෛත්‍යයක කොත්වහන්සේ කඩා චූඩා මාණික්‍ය සොරාගෙන

මීගහතැන්න පිරිවෙනේ චෛත්‍යයක කොත්වහන්සේ කඩා චූඩා මාණික්‍ය සොරාගෙන

මීගහතැන්න පිරිවෙනේ චෛත්‍යයක කොත්වහන්සේ කඩා චූඩා මාණික්‍ය සොරාගෙන

මීගහතැන්න පොල්ගම්පොල වික්‍රමශීලා පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍යයේ කොත්වහන්සේ කඩා එහි තිබුණු චූඩා මාණික්‍ය සොරාගෙන ගොස් ඇත.

මීගහවත්ත පොලීසිය සඳහන් කරනුයේ මෙම සොරකම ඊයේ සිදුව ඇති බවය.

විහාරාධිපතිහිමියන් ගිලන්ව රෝහල්ගතකර සිටින බැවින් කිසියම් පිරිසක් ඒ බව දැන සැළසුම් සහගත ලෙස මෙම සොරකම සිදුකර ඇති බවය.

හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here