Home උණුසුම් පුවත් හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

හෙට විදුලි කප්පාදු කාලය අඩුවෙයි

හෙට(14) දිනය සඳහා සැලසුම් කර තිබු පැය 05ක විදුලි කප්පාදු කාලය අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව හෙට රටපුරා විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා සංශෝධනය කර ඇත.

නව කාල සටහන පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here