දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට(14) උදෑසන 6ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එය යළිත් හෙට(14) පස්වරු 6 සිට ක්‍රියාත්මක ය.
ඇඳිරි නීතිය යළිත් ඉවත් කෙරෙන්නේ 15 වන ඉරිදා උදෑසන 5 ටයි.