මුල් පිටුව උණුසුම් පුවත් අගමැති රනිල් ධූරයේ වැඩ අරඹයි

අගමැති රනිල් ධූරයේ වැඩ අරඹයි

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අද පෙරවරුවේ ගොස් වැඩ ආරම්භකර තිබේ.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාද සහභාගිවී සිට ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version