මුල් පිටුව උණුසුම් පුවත් ඩොලරයේ අගය අද පහළ ගිහින්

ඩොලරයේ අගය අද පහළ ගිහින්

0

රුපියලට සාපේක්ෂව දිනෙන් දින ඉහළ ගිය අමෙරිකානු ඩොලරය අද දිනයේ පහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ රුපියල් 377ත් 380 අතර විකුණුම් මිලක් සටහන් වූ අමෙරිකානු ඩොලරය රුපියල් 365 ක් දක්වා පහළ යමිනි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version