තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලය මුවාවෙන් අපරාධ කරන අය ගැන මේ අංකවලට කියන්න

    අරගලය මුවාවෙන් අපරාධ කරන අය ගැන මේ අංකවලට කියන්න

     

    ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකරන මුවාවෙන් විවිධ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරති.

    එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂාකරන බවට පොලීසිය සහතික වන අතර එම තොරතුරු 1997 හෝ 118 යන කෙටි දුරකතන අංකවලට හෝ [email protected] විද්‍යුත් ලිපිනය මගින් දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img