Home උණුසුම් පුවත් ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තියන්න – රටපුරා පොලිසිවලට නියෝග

ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තියන්න – රටපුරා පොලිසිවලට නියෝග

ප්‍රචණ්ඩකාරීන්ට වෙඩි තියන්න – රටපුරා පොලිසිවලට නියෝග

කලහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩ ලෙස ජීවිත හා දේපොලවලට හානි කරන සහ දේපොල කොල්ලකෑම්වල නිරත පුද්ගලයින්ට අවශ්‍ය අවස්ථාවන්වලදී වෙඩි තැබීමේ බලය පොලිස් මූලස්ථානය විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථානවලට ලබාදී තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here