Home දේශීය පුවත් දේශපාලනය ගෝඨාගෝගමට පහරදීම ගැන ඇමරිකානු තානාපතිනිය කිව්ව දේ..

ගෝඨාගෝගමට පහරදීම ගැන ඇමරිකානු තානාපතිනිය කිව්ව දේ..

ගෝඨාගෝගමට පහරදීම ගැන ඇමරිකානු තානාපතිනිය කිව්ව දේ..

ගෝඨාගෝගමේ සිටි විරෝධතාකරුවන්ට එල්ලවූ ප්‍රහාරය මෙරට සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් විසින් හෙළාදැක තිබේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරමින් ඇය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේබව සඳහන් කර ඇති.

එහිදී ඇය සිය ටිව්ටර් සටහනෙ මෙසේද සඳහන් කර තිබිණි.

” අද සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අපි හෙළා දකින අතර, ප්‍රචණ්ඩත්වය අවුස්සන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම ඇතුළු පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.  අද තුවාල ලැබූවන් සම්බන්ධයෙන් අපගේ සංවේගය පවතින අතර දිවයින පුරා සන්සුන්ව සහ සංයමයෙන් සිටින ලෙස අපි ඉල්ලා සිටිමු.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here