තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද සිට

    දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අද සිට

    ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ක්ෂේ්ත්‍ර රැසක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සේවාවලින් ඉවත් වී දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් අරඹා තිබේ.

    වෘත්තීය සමිති 2000ක් පමණ ඊට සම්බන්ධ වන බවත් දින නියමයක් නොමැතිව වර්ජනය ක්‍රියාත්මක කිරීමටත් වෘත්තිය සංගම් තීරණය කර ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img