තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබයේ විශ්වාසභංගයට ස්වාධීන වූ මන්ත්‍රීලාගේ සහය

    සජබයේ විශ්වාසභංගයට ස්වාධීන වූ මන්ත්‍රීලාගේ සහය

    සමගි ජනබලවේගය විසින් ගෙන එන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම අද (07) මේ පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවේදී එම තීරණයට එළඹ ඇත.

    සාකච්ඡාව අවසන්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.

    එම සාකච්ඡාවේදී හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද මහින්ද අමරවීර මහතා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img