fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිඥ සංගමයේ යෝජනා සහිත ජාතික වැඩසටහනකට සජබය එකඟයි

    නීතිඥ සංගමයේ යෝජනා සහිත ජාතික වැඩසටහනකට සජබය එකඟයි

    ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී, ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම් වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ එම පක්ෂය විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.