තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

    අලුත් ඇමතිලාගේ විෂය පථය ගැන ගැසට්ටුව ඇවිත්

    අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අමාත්‍යවරුන් පත්කොට සතියකට අධික කාලයක් ගතවුවද විෂය පථයන් පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රමාද වීම නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා ඇතිව තිබුණි.

    2277-53_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img