Home උණුසුම් පුවත් “ලබන සතිය තීරණාත්මකයි.. එකක් නෙවෙයි අපි දෙක තුනක්ම ගේනවා” – සජිත්

“ලබන සතිය තීරණාත්මකයි.. එකක් නෙවෙයි අපි දෙක තුනක්ම ගේනවා” – සජිත්

“ලබන සතිය තීරණාත්මකයි.. එකක් නෙවෙයි අපි දෙක තුනක්ම ගේනවා” – සජිත්

ලබන සතිය දේශපාලන වශයෙන් මෙරට තීරණාත්මක සතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පවතින ආර්ථික අර්බුදය මත ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග එකක් පමණක් නොව දෙක තුනක්ම ගෙනඒමට සමගි ජනබලවේගය සූදානම් බවයි.

දින 6ක් පුරාවට එම පක්ෂය විසින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතා පාගමනේ සිව්වැනි දිනය වන අද දිනයේදි ජනතාව අමතමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here