Home උණුසුම් පුවත් රංගන ශිල්පිනියක දිවි ගමනට සමුදෙයි

රංගන ශිල්පිනියක දිවි ගමනට සමුදෙයි

රංගන ශිල්පිනියක දිවි ගමනට සමුදෙයි

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබේ.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අභාවප්‍රාප්ත වනවිට 47 වැනි වියෙහි පසුවිය.

කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

වීසිදැල, සංගිලි, මමත් ගැහැණියක්, පුතා මගේ සූරයා, හඬන කිංකිණි, ලොකු දුව, සුන්දර වරද, හිරු සඳු  හමුවේ, වසන්තේ කුණාටුව, දරු උපත, ගිනිගත් හෝරාව, සළුපට අහසට-2 ආදි සිනමාපටවලින් රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේද නිර්මාණ රැසකට ඇය රංගනයෙන් දායක වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here