Home උණුසුම් පුවත් පොලී ව්‍යාපාරිකයා මරා රන් භාණ්ඩ සමඟ ඔප්පු 05ක් කොල්ලකයි

පොලී ව්‍යාපාරිකයා මරා රන් භාණ්ඩ සමඟ ඔප්පු 05ක් කොල්ලකයි

0
පොලී ව්‍යාපාරිකයා මරා රන් භාණ්ඩ සමඟ ඔප්පු 05ක් කොල්ලකයි

කැලණිය වරාගොඩ පාරේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු කණ්ඩායමක් නිවෙස් හිමියාට පහරදී ඝාතනයකර රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පු 05ක් කොල්ලා ඇත.

කැලණිය පොලීසිය සඳහන් කරනුයේ ඝාතනයට ලක්වූ පුද්ගලයා මුදල් පොලියටදීමේ ව්‍යාපාරයක නිරතව සිටින 63 වන වියේ පසුවන්නෙක් බවය.

කොල්ල කා ඇත්තේද උකසට ගත් ඔප්පු බැවින් මෙම ඝාතනය හා කොල්ලකෑ ඔප්පු අතර සම්බන්ධයක් ඇතැයි සැකකරන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here