Home උණුසුම් පුවත් 19 ගැන අගමැති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය

19 ගැන අගමැති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය

19 ගැන අගමැති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට අද (25) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස් විය.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here