Home උණුසුම් පුවත් අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

පසුගියදා අලුතින් පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 18 වනදා ය.

නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට ද නිියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here