අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තහවුරු කර සිටී.
අද