Home GOSSIP “මම ඊයේ රෑ ජනපති හමුවුණු කතාව අමූලික බොරු” – ඩලස් අලහප්පෙරුම

“මම ඊයේ රෑ ජනපති හමුවුණු කතාව අමූලික බොරු” – ඩලස් අලහප්පෙරුම

“මම ඊයේ රෑ ජනපති හමුවුණු කතාව අමූලික බොරු” – ඩලස් අලහප්පෙරුම

තමන් ඇතුළු ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (23) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී සාකච්ඡාවක් පැවති බවට පළවන වාර්තා ‘අමූලික බොරු’ යැයි newswaveLK කළ විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

තමන් ඊයේ දිනයේ සහ අද දිනයේ මේ දක්වා මාතර සිටින බව ප්‍රකාශ කළ ඩලස් අලහප්පෙරුම මහතා තමන්ගේ දැනුමේ හැටියට එවැනි සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ නොතිබුණු බව ද කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here