Home උණුසුම් පුවත් “විරෝධතාකරුවන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න” – ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

“විරෝධතාකරුවන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න” – ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

“විරෝධතාකරුවන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න” – ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

ස්වාධීන වෘත්තියවේදීන්ගෙන් සැදුම්ලත් Directions Sri Lanka සංවිධානය විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා හා ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ විරෝධතාකරුවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශමෙන්, අවබෝධයෙන් මෙන්ම උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමිනි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here