Home අධ්‍යාපනය සා.පෙළ – උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

සා.පෙළ – උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

සා.පෙළ – උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

මේ වසරේ දී පැවැත්වෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව (2021) අපොස සා/පෙළ 2022 මැයි 23 සිට ජූනි 1 දක්වා පැවැත්වේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 ඔක්තෝබර් 16 දින පැවැත්වෙනු ඇත.

උසස් පෙළ 2022 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here