fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

    ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

    ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

    ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

    ලිට්‍රෝ සමාගම් සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමන් පසුව ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහා විජිත හේරත් මහතා පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.