Home උණුසුම් පුවත් ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ලිට්‍රෝ සමාගම් සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමන් පසුව ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහා විජිත හේරත් මහතා පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here