Home උණුසුම් පුවත් ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ඇවිත්

ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ඇවිත්

ඉන්දියාවෙන් තවත් ඩීසල් නැවක් ඇවිත්

ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ දින ශ්‍රී ලංකාවට ළඟා වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මාස දෙකක් තුළ ඉන්දියානු සහයෝගය යටතේ විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සපයා ඇතැයි එම කාර්යාලය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here