තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරු 3ක් ස්වාධීන වෙති

    ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරු 3ක් ස්වාධීන වෙති

    ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට දන්වා තිබේ.

    ඒ ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.

    ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අද ප්‍රකාශ කළේය.

    මෙම මන්ත්‍රීවරුන් තිදෙනා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අය වුවද පසුව ආණ්ඩුවට සහය දැක්වීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img