Home උණුසුම් පුවත් රඹුක්කන වෙඩිතැබීම ගැන හොයන්න මණ්ඩලයක්

රඹුක්කන වෙඩිතැබීම ගැන හොයන්න මණ්ඩලයක්

0
රඹුක්කන වෙඩිතැබීම ගැන හොයන්න මණ්ඩලයක්

රඹුක්කන වෙඩි තැබීමේදී පොලීසිය බලය ඉක්මවා කටයුතු කළේ දැයි සොයා බැලීමට මණ්ඩලයක් පත්කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් මහතා සඳහන් කළේය.

ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාලිකා සූරියප්පෙරුම සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක මේජර් ජනරාල් එඩ්වඩ් ජයසිංහ මහත්ම මහත්මීන් මෙම මණ්ඩලයට පත්කර තිබේ.

මේ අතර රඹුක්කන ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු විසින් ඊයේ(19) නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here