Home දේශීය පුවත් උණුසුම් පුවත් නැවත දැනුම් දෙන තුරු රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය

0
නැවත දැනුම් දෙන තුරු රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙනතුරු රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා අතර රඹුක්කන ඇතිවූ තත්ත්වය පිළිබඳව අද රාත්‍රියේ පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය පැනවීමට අදාල නියෝගය නිකුත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සිය නිවෙස්වලට වී සන්සුන්ව සිටින ලෙසයි.

එසේම ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශ මගහැර ගමන්කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here