තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බත් පැකට්ටුවත් ගණන් උස්සයි

    බත් පැකට්ටුවත් ගණන් උස්සයි

    බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img