උණුසුම් පුවත් දේශීය පුවත් තිරිඟු පිටි කිලෝවක් 40කින් ඉහළට කුමාර ජයවර්ධන - 11:25 AM - April 19, 2022 0 ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇත. එම සමාගම ඒ සම්බන්ධයෙන් අද සිය නියෝජිතයින්ට දන්වා තිබේ.