Home COVID පොදු තැන්වල මාස්ක් අනිවාර්ය නෑ

පොදු තැන්වල මාස්ක් අනිවාර්ය නෑ

පොදු තැන්වල මාස්ක් අනිවාර්ය නෑ

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අද(18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවාවලදී සහ ගෘහස්ත රැස්වීම් ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වේ.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රවලට ඇතුළු වනවිට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවට ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

එමෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වනවිට පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here