තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

    ඉන්ධන පිරිපහදුව ආයෙත් පටන්ගන්න ජනපති උපදෙස්

    ඉන්ධන පිරිපහදුව යළි ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද උපදෙස් දී තිබේ.

    ඉදිරි මාස තුනක කාලය සදහා ඉන්ධන ආනයනය කිරීමේ සැලැස්ම ඉදිරිපත් කරන ලෙසට ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img