Home උණුසුම් පුවත් අවුරුද්දට කන්න ඉන්දියාවෙන් හාල් තොගයක් අදත් ඇවිත්

අවුරුද්දට කන්න ඉන්දියාවෙන් හාල් තොගයක් අදත් ඇවිත්

අවුරුද්දට කන්න ඉන්දියාවෙන් හාල් තොගයක් අදත් ඇවිත්

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට අඩුපාඩුවකින් තොරව සහල් බෙදාහැරීම වෙනුවෙන් ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක් චෙන් ග්ලෝරි නෞකාවෙන් අද කොළඹට ළඟා වී තිබේ.

පසුගිය සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් ඉන්දියාවෙන් ලබාදී ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති විශේෂ බැඳීම සනිටුහන් කරන මෙම සැපයුම් දිගටම පවතිනු ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරි කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here