තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

    ශ්‍රීලනිප මන්ත්‍රීවරයකුට රාජ්‍ය ඇමතිකමක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

    ආණ්ඩුව නියෝජනය කළ පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බවට නිවේදනය කර තිබුණි.

    එම මන්ත්‍රී ලයිස්තුවේ ශාන්ත බණ්ඩාර මහතාගේ නම ද ඇතුළත් වී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img