Home උණුසුම් පුවත් සීමා නෑ ගමන්වලට මේ අවුරුද්දේ

සීමා නෑ ගමන්වලට මේ අවුරුද්දේ

සීමා නෑ ගමන්වලට මේ අවුරුද්දේ

සින්හල හින්දු අලුත් අවුරුද්ද යෙදෙන ලබන 13 සහ 14 දිනවල සංචරණ සීමා නොදමන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ උත්සව සමයේ ජනතාව වෙත පනවා ඇති සෞඛ්‍යාරක්ෂක උපදෙස් මාලාව අනුගමනය කිරීම අනිවාර්ය බවද හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here