Home උණුසුම් පුවත් අද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

අද විදුලි කප්පාදුව පැයයි

අද (10) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ 06 ත් රාත්‍රී 10ත් අතර කාලයේදී දිවයින පුරා ප්‍රදේශවලට කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇති බවය.

අද දිනයේ විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/E-10-04-2022-Power-Interruption-Schedule-full-1.pdf” title=”E-10-04-2022-Power-Interruption-Schedule-full (1)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here