Home උණුසුම් පුවත් IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

IMF සාකච්ඡා සඳහා මෙරට කණ්ඩායමක් අමෙරිකාවට යන්න සූදානම්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමට ගෙන ඒම සඳහා සහය ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන 18 වැනිදා සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අමෙරිකාවේ වොෂින්ටනය බලා පිටත්වීමට නියමිතය.

මේ අතර රජයට ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීම සඳහා මූල්‍ය හා නීති උපදේශකයින් දින 21 ක් ඇතුළත තෝරා ගැනීමට අවශ්‍ය මූලික පියවර ද ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here