Home COVID කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

කිසිදු කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී නෑ

කොවිඩ් ආසාදිත කිසිදු රෝගියෙකු ඊයේ (04) මියගොස් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

කොරෝනා වසංගතය පැතිරයාමට පටන් ගත් දා සිට කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවූ ප්‍රථම දිනය ඊයේ වන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ මුළු සංඛ්‍යාව 16485කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here