Home උණුසුම් පුවත් අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි

අද පස්වරුවේ කෝච්චි වැඩකරන හැටි
file photo

අද(02) දිනට නියමිත දුම්රිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නමුත් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නියමිත සේවා සඳුදා (04) පෙරවරු 6.00න් පසු නැවත ආරම්භ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here